By unusuma.lk on
(LK time)විදේශයන්හි සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඔහු මින් පෙර ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකි.