සම්බන්දන්ගේ පාර්ලිමේන්තු අසුනේ නව හිමිකරු තෝරයි.!

දෙමල ජාතික සන්ධානයේ කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන ලැබීමට නියමිත බව වාර්තා වේ. ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සම්බන්දන් මහතාගෙන් පසුව වැඩිම මනාප ලබාගෙන ඇති අපේක්ෂකයා ඔහුයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ පසුගිය මහ මැතිවරණය සදහා තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටි අපේක්ෂකයායි.

එම මැතිවරණයයේදී ඔහු ලබාගත් මනාප සංක්‍යාව 16770 කි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඉදිරි සතියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close