රුසියාවේ ආරක්ෂක ප්‍රධානියෙක් ඝාතනය කරයි.!

මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් රුසියාවේ ආරක්ෂක ප්‍රධානියෙක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.