By unusuma.lk on
(LK time)වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
තවද එස්. එම්. රංජිත්ගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවද මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.