By unusuma.lk on
(LK time)හිටපු ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඒ 2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීමේ චෝදනාවක් යටතේය.