By unusuma.lk on
(LK time)ඊයේ (14) දින පස්වරුවේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු සියලු සමාජිකයින් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව තමාත් උපසභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනෙක් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යැවූ බව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කරයි.