By unusuma.lk on
(LK time)ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ පසුගිය කාර්තුවලට වඩා සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කරයි.
සතොස ආයතනයට ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය ලෙස රුපියල් මිලියන 870ක අලෙවියක් සිදු කිරීමටත් හැකි වූ බවද එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කරයි.
තවද නාස්තිය 28%කින් අඩු කර තිබෙන බවත් පාලන වියදම් 20%කින් අඩු කර තිබෙන බවත් ප්‍රවාහන වියදම් 7%කින් අඩු කිරීමට හැකි බවද සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කරයි.