පාසැල් නිවාඩු දින දැනුම් දෙයි.!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල් මැයි 05 සහ 06 වැනිදා නිවාඩු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments