By unusuma.lk on
(LK time)නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් එළැඹෙන සඳුදා (28) සිට යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි.
පොලීසිය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් සඳහා පහසුකම් සපයන තවත් පාසල් 37ක් එළඹෙන (29) දින නැවත විවෘත කිරීමට නියමිත බවද ලේකම්වරයා සඳහන් කරයි.
මහනුවර “සිරි දළදා වන්දනාව” හේතුවෙන් නගරයේ සහ ඒ අවට පාසල් සඳහා නිවාඩු ලබාදීමට කටයුතු කළේය.