ප්‍රධාන පාසලක ගැහැණු ළමයි 22ක් හදිසියේම රෝහල්ගත කරයි.!

බලංගොඩ නගරයේ පිහිටි බලංගොඩ සී.සී. දෙමළ මහා විද්‍යාලයේ ගැහැණු ළමුන් 22ක් හදිසියේම ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අද දින උදෑසන පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් යොදාගෙන කාන්තා වැසිකිළිය පිරිසිදු කර ඇති අතර අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්ව ඇත.

⚡- 1819 Readers , 1

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments