මෙරට මුහුදු තීරයට එන නෞකා ගැන රජය ගත් තීරණය.!

මෙරට මුහුදු තීරයට ඇතුළු වන සියළු නෞකා පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

සියළු නෞකා පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කඩිනමින් කමිටුවක් පත් කරන බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.