By unusuma.lk on
(LK time)අද (31) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය පැවැත්විය.
එහිදි නැවතත් ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වූ බව දැනුම් දී තිබේ.
ඔහු මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.