By unusuma.lk on
(LK time)අද (12) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය.
අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ,
රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24