විශේෂ එන්නතක් ලබාදීම අරඹයි.. ඉදිරියේදී අනිවාර්යයි.!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සදහන් කළේ, ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර ඇති බවයි.

ඉදිරියේදී ආහාර නිෂ්පාදනය ආශ්‍රිතව සේවාවල නිරත වීමට අපේක්ෂා කරන සේවකයින් උණ සන්නිපාතය එන්නත ලබාගෙන ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වීම අනිවාර්ය බවද එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සදහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාල මට්ටමින් එම එන්නත ලබා දෙන බවද එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x