සා/පෙළ නොසලකා උ/පෙළට අයදුම්පත් කැඳවයි.!

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2025 වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට පියවර ගෙන තිබේ.

අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙල විභාගයේ සමත් අසමත් භාවය සලකා නොබලනු බවයි.

අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම්පත් ලබා ගත හැකි බවය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments