ලොවම කම්පා කළ ගුවන් අනතු⁣රේ අවසන් පණිවුඩය.!

ඉන්දියාවේ අහමදාබාද් හිදී කඩාවැටුණු “එයාර් ඉන්දියා” ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා ⁣අනතුර සිදුවීමට පෙර අහමදාබාද් පාලක මධ්‍යස්ථානයට යොමු කළ පණිවුඩය පිළිබඳ තොරතුරු මේ වනවිට ලැබී ඇත.

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස සුමිත් සභාර්වාල් කටයුතු කර තිබුණ අතර ඔහු විසින් යොමු කළ පණිවුඩය තත්ත්පර 5ක් පමණක් පැවතී ඇත.

මෙම ගුවන් යානය කඩාවැටීමට තත්ත්පර කිහිපයකට පෙර ප්‍රධාන ගුවන් නියමුවා ප්‍රකාශ කළේ,

“MAYDAY… MAYDAY… MAYDAY… NO POWER… NO THRUST… GOING DOWN…”

“මේඩේ… මේඩේ… මේඩේ… බලය නෑ,… තෙරපුම නෑ… පහළට යනවා…”

(MAYDAY යනු ජාත්‍යන්තරව භාවිතා වන හදිසි ආපදා සංඥා වචනයකි.)

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments