By unusuma.lk on
(LK time)රනිල් වික්‍රමසිංහ මහතා සමඟ Al Jazeera රූපවාහිනිය විසින් පැවැත්වූ Head to Head සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබෙනවා.
එම වැඩසටහන අතරතුරදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළේය.
එවිට Frances Harrison විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.
එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදා හරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති කොමිශන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද බටලන්ද වාර්තාව පහතින්,
https://itjpsl.com/assets/Batalanda-Commission-Report-EN-copy-copy.pdf
බොරුව සදාකාලික නැ
සියල්ල හෙලිවෙමින් පවතී..
ටයි කෝට් ඝාතකයා…
බොරැ හැමදාම රජ කරන්නේ නැහැ
ආර් ප්‍රේමදාසගෙ කාලෙ කරපු භොඳම වැඩේ ඔච්චරයි කියලා දැන් තමයි හිතෙන්නෙ. 60000 සෙත්තපෝච්චි නොකලා නම් ඒ කාලෙම මේක පොයි ලන්තය වෙනවා. පොයියලාට දැන් තියෙන්නේ කයිය නොගහ, කෙඳිරි ගගා ටයි කෝට් ඝාතකයාට, පළාත් පාලන චන්දයට කලින් 159 බලය පාවිච්චි කරලා දැඩි දඬුවම් පැමිණවීමයි. නැත්නම් ඕකත් පච වෙලා යනවා.
පොයිලන්තය පොහොසත් වේවා ලස්සන වේවා .
ධර්මය ඔබට මඟ වේවා !