අම්බලන්ගොඩ වෙඩි තැබීමක්.. අයෙක් ජීවිතක්ෂයට.!

අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

Loading

We are happy to invite you.