අමෙරිකාවට එරෙහිව කැනඩාව දිනනවාමයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි වෙළෙඳ යුද්ධය ජයග්‍රහණය කරන බව ජස්ටින් ටෲඩෝගෙන් පසු කැනඩාවේ අගමැති වූ මාර්ක් කාර්නි සදහන් කරයි.

කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි සදහන් කළේ,

“අමෙරිකානුවන් කිසිදු වැරැද්දක් නොකළ යුතුයි. හොකී ක්‍රීඩාවේදී මෙන් වෙළෙඳාමේදීත් කැනඩාව ජයග‍්‍රහණය කරනු ඇත.”

තවද අමෙරිකානුවන් කැනඩානුවන්ට ගෞරවය දක්වන තුරු අමෙරිකානු භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු පනවන බවට පොරොන්දු වන බවද නව අගමැති මාර්ක් කාර්නි සදහන් කරයි.

වසර නවයක කාලයක් කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය ජනවාරි මාසයේදී ඉල්ලා අස්වීමත් සමඟ මාර්ක් කාර්නි 86%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

Loading

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *