අමෙරිකාවේ හදිසි තත්ත්වයක්.. ඇඳිරිනීතිය පනවයි.!

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි මේ වනවිට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බැවින් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට නගරාධිපතිවරිය අනතුරු ඇඟවීය. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments