By unusuma.lk on
(LK time)පසුගිය (11) වැනිදා සිට (13) වැනිදා දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (15) දින උදෑනම දිවයිනට පැමිණ ඇත.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.