By unusuma.lk on
(LK time)පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සමඟ තවත් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014 වසරේදී ගංවතුර ආධාර වෙනුවෙන් රජයට ලැබුණු රුපියල් මිලියන 6.1ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාවක් මත සිදුකෙරෙනා පරීක්ෂණයකට අදාලවයි.!