By unusuma.lk on
(LK time)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර අනුරාධපුර බන්ධනාගාර රැදවියකු වෙසක් පොහොය දින නිදහස් කිරීමේ සිද්ධියට අදාලව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.