ඒ රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට මාස 4ක සිර දඬුවම් නියම විය.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැර ඇති බවයි.