වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් CID අත්අඩංගුවට.!

වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීම යටතේ, අනීතික ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමටද කැබිනට් මණ්ඩලය අද (09) තීරණය කර තිබුණා.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments