By unusuma.lk on
(LK time)අද (මාර්තු 14) වනදා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය දිනක අල්ජසීරා රුපවාහිනියේ ‘Head to Head’ වැඩසටහනේදී මතුකළ කරුණු සමඟින් 88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සමාජය තුළ විශාල කතාබහකට ලක් විය.