දුරකථන 53ක් සමග බූස්සෙන් හමුවු බඩු තොගය.!

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නමගිය පාතාල අපරාධකරුවන් ඇතුළු දරුණු ගණයේ මත්කුඩු ජාවාරමුන් රඳවා සිටින සිරකුටිවල සඟවා තිබූ තහනම් මත්ද්‍රව්‍ය ඇතුළු ජංගම දුරකථන 53ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් හා ඉකුත් වසරේ කරන ලද වැටලීම් වලින් චෝදනාවන්ට ලක් වූවන් 35ක්, සැකපිට 10ක් ද අත්අඩංගුවට ගත් බව එහි විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

හෙරොයින් ග්‍රෑම් 3.230ක්, ගංජා ග්‍රෑම් 0.800ක්, අයිස් ග්‍රෑම් 5.500ක්, දුම්කොළ සහිත සුරුට්ටු 18ක්, දුම්කොළ කෑලි 12ක්, සිම්පත් 41ක්, ජංගම දුරකථන බැටරි 10ක්, හෑන්ඩ් ෆ්‍රී 13 ක්, බැටරි චාජර් 26ක්, ඩේටා කේබල් 29 ක් හා පිහිය ද මේ අතර වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.