By unusuma.lk on
(LK time)බස් රථ දෙකක් මාතර – තංගල්ල ප්රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එම තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලට සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් මේ වනවිට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.