By unusuma.lk on
(LK time)පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇත.
මෙම බස් රථය මොනරාගල සිට කොළඹ බලා ධාවනය කර ඇති අතර අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තවද මෙම අනතුර හේතුවෙන් වාහන 10 කට හානි සිදුවී ඇති බව වාර්තා වේ.