By unusuma.lk on
(LK time)සියයට තුනේ කොමිස් මුදල සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව තමුනට සාධාරණ විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.
ඔවුන් පවසන්නේ චීන ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව (සිනොපෙක්) සහ ඉන්දියානු තෙල් සමාගම (අයිඕසී) සමග ඉන්ධන බෙදාහැරීම සඳහා එක්ව තම ව්‍යාපාර සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ වන විට ඔවුන් සමඟ කටයුතු කිරීමට වාචිකව කැමැත්ත පළකර ඇති බව ද ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.