ළමා අපයෝජන නඩු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්.!

ඇතැම් ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීමට වසර ගණනාවක් ගතවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සදහන් කරයි.

ඒ අනුව ළමා අපයෝජන සිද්ධි සම්බන්ධ නඩු විභාගය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.