දේශබන්දු සාමාන්‍ය වාට්ටුවකට කුදලාගෙන යයි.!

බන්ධනාගාරගත කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

අද (19) දින අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් මාතර මහෙස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x