By unusuma.lk on
(LK time)අමෙරිකාවේ ඉහළම නිලධාරියකු වන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති CQ බ්‍රවුන් සේවයෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
CQ බ්‍රවුන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීගේ සභාපතිවරයා වශයෙන් වසර 40ක් සේවය කර ඇති අතර ඔහු හිටපු ප්‍රහාරක ගුවන් නියමුවකු හා ආසියාවේ අණදෙන නිලධාරියකුද වන අතර එම තනතුරට පත් වූ දෙවන කළු නිලධාරියා වේ.
බ්‍රවුන් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති අතර ජනාධිපතිවරයා සදහන් කළේ, බ්‍රවුන් හොඳ නිලධාරියෙකු මෙන්ම කැපී පෙනෙන නායකයකු වූ බවයි.