By unusuma.lk on
(LK time)ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) දින අලුයම රික්ටර් මාපක 4.0ක භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මෙම භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් පිළිබඳව වාර්තා වී නොමැති අතර භූමිය සෙලවෙන විට විශාල ශබ්දයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම කලාපයේ ජනතාව සන්සුන්ව සිටින ලෙසත් ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටියේය.