නම් නැති සභිකයින් 223ක්⁣ තේරී පත්වෙයි.!

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැති බවයි.

එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි දැනුම් දුන් බව මැතිවරණ⁣ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

මැතිවරණ⁣ කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් (13) දින ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments