By unusuma.lk on
(LK time)සෙවනගල, නෙලුම්වැව ප්‍රදේශයේදී නිවසක ඇද තිබූ නීතිවිරෝධී විදුලි රැහැනක ගැටී 31 හැවැරිදි පුද්ගලයෙකු පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ නිවස අසළ පදිංචිව සිටින රෝගි මවට දිවා ආහාරය ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී මෙම විදුලි රැහැනේ ගැටී ඇති බව පැවසේ.
මෙම විදුලි රැහැන ඇද ඇත්තේ මරණකරුගේ පියා විසින් නිවසට සුනඛයන් පැමිණිම වැළැක්වීම සඳහා බව පොලිසිය පවසයි.