උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන මල්ලක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 අයවැය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

*එළ⁣ඹෙන අලුත් අවුරුදු සමයේ ලංකා සතොස හරහා වියළි ආහාර සලාකයක් ලබාදීම

*සහල්, ටින් මාළු, පරිප්පු, ලුණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබාදීම

*මෙම සලාක ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කිරීම

*මේ අතර අස්වැසුමට ඇතුළත් නොවූ නව පවුල් ඇතුළත් කර ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

*2025 වසරේ අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 232.5ක් වෙන් කිරීම

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.