හිටපු ජනපති ජෝ බයිඩන් ගැන කණගාටුදායක පුවතක්.!

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉතා කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් එය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් බව අණාවරණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා 82 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ මෙම පිළිකා රෝගී තත්ත්වය මේ වනවිට අස්ථි දක්වා පැතිර ගොස් ඇති බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments