By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්රධානී මාවෙයි සේනාධිරාජා අභාවප්රාප්ත විය.
මාවෙයි සේනාධිරාජා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි අතර මිය යනවිට 82වියේ පසුවිය.
යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාවෙයි සේනාධිරාජා රෝහල්ගත කළේය.