By unusuma.lk on
(LK time)ලංකා ඛණිජ තෙල් සංස්ථාව මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබදව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සදහන් කරයි.
පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 309යි.
පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 371යි.
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 286යි.
සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 331යි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 183යි.