ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්.! [Breaking News]

අද (28) රාත්‍රී සිට ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් වර්ජනයක් ආරම්භ කරන බවට සිදුකළ දැනුම්දීමත් සමඟ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.

හෙට අනිද්දා සතිඅන්ත නිවාඩු යෙදී තිබීම හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීමට යුහුසුළු වන බවක් දක්නට ලැබෙයි.

කෙසේවෙතත් රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති බැවින් ජනතාව අනවශ්‍ය කළබලයක් ඇති නොකර ගත යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ කුරුණෑගල නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල දක්නට ලැබුණු වාහන පෝලිම් වල දර්ශන.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.