අද රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් වර්ජනයේ.!

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ අද (28) රාත්‍රී සිට ඉන්ධන හල් හිමිකරුවන් වර්ජනයක් ආරම්භ කරන බවයි.

කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට ගෙන තිබේ.

ඒ අනුව සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

බෙදුම්කරුවන්ගේ 3% ක කොමිස් මුදල කපා හැරීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.