අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සහ ඔහුව පුත්තලමට රැගෙන ගිය වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව වෙඩික්කරු සහ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය දින 90ක රැඳවුම් නියෝගයක් අනුමත කර ඇත.