By unusuma.lk on
(LK time)අල්ලස් කොමිසම විසින් මහවැලි අධිකාරියට අනුයුක්‍තව සේවය කළ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයෙන් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා රු.20,000ක අල්ලස් මුදලක් ඉල්ලූ චෝදනාව මතයි.
ඒ, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයේ ලබා දී ඇති පර්වස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස කරන ලද නැවත ඉල්ලීම අනුවයි.