By unusuma.lk on
(LK time)දිවයින පුරා රාජ්‍ය ආයතන සදහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සදහන් කරයි.
දිවයිනේ ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සදහන් කරයි.