By unusuma.lk on
(LK time)රජය විසින් ලබාදෙන ආධාර මුදලක් වැඩි කිරීමට තීරණය කර ඇත.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව රජය විසින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීම සඳහා එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර ඇත.