රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්.!

මේ වනවිට රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මුද්‍රණාල සේවකයෙකු ආහාර ලබාගැනීම සදහා මුද්‍රණාලයෙන් පිටව ගොස් නැවත මුද්‍රණාලය තුළට පැමිණෙන විට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව පසුව උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.

ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් එම සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති අතර පසුව සේවකයින් විශාල පිරිසක් රැස්ව දැඩි විරෝධය පළ කරමින් උණුසුම් තත්වයක් හටගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.