By unusuma.lk on
(LK time)විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි 7ක් සහ ආයුධ තොගයක් සමග ගාල්ල, අක්මීමන ප්රදේශයේදී 70 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විශේෂ වැටලීමකදී එම සැකකරු සමග ගිනිඅවි ඇතුළු ආයුධ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ඉතාලියේ සිට දිවයිනට පැමිණෙන අවස්ථාවල එම ගිනිඅවි රැගෙනවිත් ඇති බව පොලීසිය සදහන් කරයි.