By unusuma.lk on
(LK time)ජාතික ජන බලවේගය විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමිකරගෙන තිබේ.
ඡන්ද 11ක් ලබාගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇත.
කෙසේවෙතත් එහි උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර තිබේ.