හම්බන්තොට ප්‍රා.ලේ කාර්‍යාලය කුඩු පට්ටම් කරයි.!

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවශ්‍යතාවක් ඉටු ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු එහි නිලධාරීන් සමග බහින්බස්වීමක් සිදුව කාර්යාලයේ භාණ්ඩවලට අලාභ හානි සිදුකරමින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ දරන ආකාරයේ වීඩියෝවක් සමාජවාදය තුළ සංසරණය වේ.

අදාළ පුද්ගලයා විසින් කාර්යාලයේ පුටු ඔසවා එහි වීදුරු සහ ගෘහභාණ්ඩවලට පහර දෙමින් කාර්යාලය ඇතුළත විනාශ කරන ආකාරය එම දර්ශන වල දැක්වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.

එම දර්ශන පහතින්.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.